How to Ask for Sex Without Words
1. Create a Romantic Mood මේක කරන තැන දෙන්නටම පහසු සහ විශේශයෙන්ම ආරක්ශිත වෙන්න ඕනි. කට්ටිය ඉන්න තැන නම් එපා තමන්ගෙ වාහනේක වගේ නම් හොදයි.  ඒ මොහො ත  දෙන්නටම දැනෙන මොහොතක් වෙන්න ඕනි. 2. Use Touch Carefully හදිස්සි වෙන්නෙ නැතිව මුලින්ම කෙල්ලගෙ අතින් වගේ අල්ලගන්න. මේක කරන වෙලාවෙ අනවශ්‍ය දේවල් කතා කරන්න එපා. ඔයාල දෙන්න ගැන ඕනි දෙයක්. ඊට පස්සෙ හෙමීට ඔලුව එහෙම අතගාලා Thigh හෙමීට අල්ලන්න. මතක තියාගන්න මේ හැම මොහොතෙම ආදරය තියෙන්න ඕනි.  ඉතින් මෙහෙම කරන කොට එයා ඔයාට තවත් ඉඩ දුන්නොත් That’s a Good Sign. හැබැයි එයා කැමති නැහැ වගේනම් ඉතින් ඔතනම නවතින්න. අකමැත්තෙන් මේවට එන්න එපා. අනික කෙල්ලගෙ Menstrual Cycle එක ගැන ඔයා දැනගෙන ඉන්න එක විශේශයි. 3. Eye Contact එයාගෙ ඇස් දිහා බලන්න. පොඩි හිනාවක් දැම්මට කමක් නෑ විහිලුවක් කරගන්න නම් එපා. ඇස් වලින් අහන්න "ඔයාටත් මේක ඕනිද ?" කියලා.  ඊට පස්සෙ එයා ඇස් වලින්ම "හා" කීවොත් 4. Build Kissing මෘදු සිපගැනීම් වලින් පටන් ගන්න. ඇය ප්‍රතිචාර දක්වන්නේ නම් සෙමින් ගැඹුරට යන්න. දැන් ඇදුම් උඩින් සංවේදී තැන් වලට යන්න. දැන්මම ඇදුම් ඇතුලට යන්න එපා. මෙතනදි කෙල්ල කැමතී ව…