1. Create a Romantic Mood
මේක කරන තැන දෙන්නටම පහසු සහ විශේශයෙන්ම ආරක්ශිත වෙන්න ඕනි. කට්ටිය ඉන්න තැන නම් එපා තමන්ගෙ වාහනේක වගේ නම් හොදයි. ඒ මොහොත දෙන්නටම දැනෙන මොහොතක් වෙන්න ඕනි.
2. Use Touch Carefully
හදිස්සි වෙන්නෙ නැතිව මුලින්ම කෙල්ලගෙ අතින් වගේ අල්ලගන්න. මේක කරන වෙලාවෙ අනවශ්‍ය දේවල් කතා කරන්න එපා. ඔයාල දෙන්න ගැන ඕනි දෙයක්. ඊට පස්සෙ හෙමීට ඔලුව එහෙම අතගාලා Thigh හෙමීට අල්ලන්න. මතක තියාගන්න මේ හැම මොහොතෙම ආදරය තියෙන්න ඕනි. ඉතින් මෙහෙම කරන කොට එයා ඔයාට තවත් ඉඩ දුන්නොත් That’s a Good Sign.
හැබැයි එයා කැමති නැහැ වගේනම් ඉතින් ඔතනම නවතින්න. අකමැත්තෙන් මේවට එන්න එපා. අනික කෙල්ලගෙ Menstrual Cycle එක ගැන ඔයා දැනගෙන ඉන්න එක විශේශයි.
3. Eye Contact
එයාගෙ ඇස් දිහා බලන්න. පොඩි හිනාවක් දැම්මට කමක් නෑ විහිලුවක් කරගන්න නම් එපා. ඇස් වලින් අහන්න "ඔයාටත් මේක ඕනිද ?" කියලා. ඊට පස්සෙ එයා ඇස් වලින්ම "හා" කීවොත්
4. Build Kissing
මෘදු සිපගැනීම් වලින් පටන් ගන්න. ඇය ප්‍රතිචාර දක්වන්නේ නම් සෙමින් ගැඹුරට යන්න. දැන් ඇදුම් උඩින් සංවේදී තැන් වලට යන්න. දැන්මම ඇදුම් ඇතුලට යන්න එපා. මෙතනදි කෙල්ල කැමතී වගේ හිතුනොත් ඉතින් වැඩේ ගොඩ.
මොකද මේ වෙලාවෙදි තමා කෙල්ල Turn On වෙන්නෙ. එයත් දැන් ටික ටික වැඩේට සෙට් වෙනවනම් ඔයාට තේරෙයි. එයත් ඔයව Kiss කරන්න එනවා වගේ.
විශේෂම දේ තමා ඔයා වචනෙන් ඇහුවත් Body Language Use කරලා ඇහුවත් එයාගෙ කැමැත්ත අනිවාර්‍යයි එයාට අපහසු වගේ දෙයක් දැනෙනවනම් වැඩේ නතර කරන්න.
Want More Foreplay
දැන් ටික ටික වැඩි කරන්න. දැන් Thighs, Hips, Neck, Breasts වලට යන්න. ආදරේ දෙන්න. ඇදුම් ඇතුලට යන්න. එයාගෙ ඇස් දිහා බලන්න. මත් කරන්න.
Want You to Go Slower
එයාට මේ වෙලාවෙ බය හිතෙන්න පුලුවන්. එයාට ඒක පෙන්නන්න දෙන්න. ඔයා මේ වෙලාවෙදි එයාට දෙයක් කියන්න.
"ඔයාට මේක නවත්වන්නද ඕනි..? අපිට ඕනිවෙලාවක මෙක නවත්තන්න පුලුවන්. මම කැමතී ඔයාට ලං වෙන්න"
කෙලින්ම මෙහෙම අදන්න. පාඩම් කරලා නෙමෙයි හදවතින් අහන්න.
ඊට පස්සෙ එයා කැමතී නම් තවත් ගැබුරට යන්න එයා ඒක පෙන්නයි. එයා කකුල් ටිකක් පලල් කරලා ඔයාට අඩගහනවා වගේ පෙන්නයි (වැල් වල වගේ නෙමෙයි බොහොම පොඩ්ඩක් ඈත් කරලා එයා ඒකට ලෑස්ති වගේ පෙන්නයි)
මේ වෙලාවෙදි ඔයා ආයෙත් ඇස් වලින් අහන්න "ඔයාට ඕනිද..?" වගේ එයා ඔව් කීවොත් ගොඩ.
5. How to Undress Her with Care and Sensuality
හෙමින් පටන් ගන්න. මුලින්ම උඩ එකෙන් පටන් ගෙන එකින් එක ගලවන්න. හැබැයි හදිස්සි වෙන්න එපා එයාගෙ ඇගේ හැම තැනක්ම විදින්න. Kiss කරන්න. Shoulder, Chest, Stomach හැමදේම. එයාව අගය කරන්න.
“You’re so Beautiful Babe”
“I Love u so Much”
“මගෙ හැම්දේම ඔයා”
වචන වලින් එයාව මත් කරන්න.
ඊට පස්සෙ Bra එක ගලවන්න. මෙතනදි පොඩි විහිලුවන් කරන්න පුලුවන්. එයාගෙ Hook එක ගලවන්න ටිකක් උත්සහ කරනවා වගේ පෙන්නන පොඩි හිනාවක් එක්ක "මම තාම ඉගෙන ගන්නවා " වගේ එකක් දෙන්න.
ඇස් පියන් තනි ඇගිල්ලෙන් Hook එක පන්නන්න පුලුවන් හැකියාවක් තිබ්බත් පෙන්නන්න නම් යන්න එපා.
ඇතුළට යන්න ඉක්මන් වෙන්න එපා. ඇයව අගය කරන්න, ආදරයෙන් ඇයව ස්පර්ශ කරන්න.