Masturbation Tips for Boys
හැම කොල්ලෙක්ටම මේක ගොඩක් වැදගත් Post එකක් වේවි. ස්වයංවින්දනය හැම කොල්ලෙකම වගේ කරනවානේ, ඔයා බැඳලද, නැද්ද, කෙල්ලෙක් ඉන්නවද, නැද්ද කියල වෙනසක් නැතුව හැමෝම වගේ මේක කරනවා. ඒ වගේම ඒක කිසිම වැරදි දෙයක් වත් ලැජ්ජාවට පත්වීමට අවශ්‍ය දෙයක් නෙවෙයි. මේ Post එකෙන් ඔබ ස්වයංවින්දනයෙන් ලබන සතුට තවත් වැඩි කරගන්න පොඩි Tips ටිකක් ඔයාලට දෙන්න හිතුවා. 1. Relax වෙන්න. මුලින්ම ඔයා තමන්ට Comfortable වටපිටාවක් හදාගන්න. මොකද ඔයා නැත්නම් මේ වැඩෙන් ලැබෙන Fun එක සෑහෙන්න අඩු වෙනවා. 2. Position එක වෙනස් කරගන්න. වෙනදට ඔයා කරන Position එක වෙනස් කරල, අලුත් Position එකක් කරන්න. වෙනදට ඔයා වාඩිවෙලා කරනවනම් හාන්සි වෙලා කරන්න. හිටගෙන කරන්න, පුටුවක වාඩිවෙලා කරන්නත් Try කරල බලන්න පුළුවන්. කොහොමහරි ඔයාට Set වෙන විදියකට කරන්න සූදානම් වෙන්න. 3. වෙලාව අරගෙන කරන්න. ඔයා මේක ඉක්මනට යවාගන්න ඕන කියන චේතනාවෙන් කරන්න එපා. අවශ්‍ය වෙලාව අරගෙන හෙමින් සැහැල්ලුවෙන් කරන්න. 4. වෙනදා පාවිච්චි කරන අත නැතිව අනිත් අත පාවිච්චි කරන්න. හැමදාම එකම අත පාවිච්චි කරන්නෙ ඇයි? හුරු අත වෙනුවට හුරු නැති අත පාවිච්චි කරන්න. ටිකක් වෙලා…