සංජානා ඔනාලි ගමාරච්චි කියන්නේ ලංකාවේ ටෙලිනාට්‍ය වලින් දකින්න පුළුවන් හරිම හුරුබුහුටි ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරය අප්‍රමාණව ලබන්න වාසනාවන්ත වුණු රංගන ශිලිපිනියක් විදියට සංජානා ඔනාලි ගමාරච්චි හඳුන්වන්න පුළුවන්.

සංජානා පසුගිය දා දැවැන්ත විවාහ මංගල්‍යයක් ගෙන කඩවසම් තරුණයෙක් සමඟ යුග දිවියට පිවිසුණා.