දක්ෂ රංගන ශිල්පියෙකු මෙන්ම ගායන ශිල්පියෙකු ද වන ගයාන් ගුණවර්ධන කියන්නේ ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන නුවන් ගුණවර්ධන මහතාගේ පුතා වේ. ඔහු සමඟින් පසු ගිය දා 2018 හිරු අවුරුදු කුමරිය වන පූජනී භාග්‍යා යුග දිවියට පිවිසුණා.

Previous Post Next Post