ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සිය ජීවන ගමනේ සුවිශේෂී ම පරිච්ඡේදයක් පසුදිය දා ආරම්භ කළා. ඒ සොඳුරු රුවැත්තියකගේ අතගෙන විවාහ දිවියට පිවිසෙමින්.

මහීෂ්ගේ හද දිනූ ඈ නමින්, අර්තිකා යොනාලි.මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම ඔහුන් දෙදෙනා දැඩි කතා බහට ලක්වෙනවා.සුපිරි ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ විවාහ මංගල උත්සවය ගැන ගොඩක් දෙනෙක් පසුගිය දිනවල කතා කළා.

ඔවුන්ට දෙනාගේ විවාහයේ බොහෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි ආකර්ෂණය දිනාගෙන තිබෙනවා ඒ අතරටම ඔන්න ඔවුන්ගේ දෙවැනි දිනයේ අලුත්ම ඡායාරූප පෙළකුත් දැන් එකතු වෙලා.


Previous Post Next Post