හැමෝම දන්නවනෙ Lube එකක් වැදගත් වෙන්නෙ ඇයි කියලා. මොකද ඔය වැඩේ කරනකොට ඇති වන ඝර්ශනය අඩු කරහම වේදනාව අඩු වෙනවා. සහ තවත් කරුණු කීපයක් තියෙනවා.
ඔයා තනියම උනත් දෙන්නම උනත් ඉස්සරහ දොර උනත් පිටිපස්ස දොර උනත් Lube කියන දේ අත්‍යාවශ්‍ය දෙයක්.

Lube වර්ග

1. Water-Based Lubes
වතුර පදනම් කරගෙන හදපු Lubes තමා මේ
  • Condoms, Toys ඕනි දෙයක් එක්ක පාවිච්චි කරන්න පුලුවන්.
  • සෝදලා පිරිසිදු කරන්න පහසුයි.
  • ගොඩක් වෙලාවක් පවතින්නෙ නැහැ, ඉක්මනින් වේලෙනවා.
  • Quickies වලට ගොඩක් හොදයි.

2. Silicone-Based Lubes
  • ගොඩක් වෙලා තියෙනවා.
  • Shower Sex වෙලාවට ගොඩක් වටිනවා.
  • Toys එක්ක Use කරන එක වැඩිය හොද නැහැ.

3. Natural Feel (Like Coconut Oil)
  • Latex Condom එක්ක Use කරන්න එපා. ඉරෙන්න බලනවා.
  • සෝදලා පිරිසිදු කරන්න අපහසුයි.
Previous Post Next Post