Sex කරද්දී පිරිමිනුත්, අනිත් පැත්තට තමන්ගේ සහකාරිය ගෙන් ලිංගික තෘප්තියක් බලාපොරොත්තු වෙනවා. හැබැයි ගොඩක් ගැහැණු අය තමන්ගේ ඒ යුතුකම ඉටු කරන්නේ නැතුව ඇඳේ ඔහේ වැටිලා ඉන්නවා නිකන් "ඔයාට ඕන දෙයක් කරලා යන්න" වගේ. ඕකෙන් වෙන්නේ තමන්ට හම්බෙන්නේ නැති වෙන ලිංගික තෘප්තිය හොයාගෙන පිරිමි වෙන වෙන අයට ලං වෙනවා. පිරිමි කෙනෙක්ව සතුටු කරන්න ලොකු පියයුරු දෙකක් වත්, අලි විශාල පස්සක් වත් ඕනා නෑ. තමන්ගේ සහකරු ආස මොනාටද කියන දේ දැන ගත්තා නම් හොඳටම ඇති.
ගැහැණු කෙනෙක්ව සතුටු කරන්නේ කොහොමද කියලා Tips ටිකක් ලේසියෙන් හොයා ගන්න පුළුවන්. හැබැයි පිරිමි කෙනෙක්ව සතුටු කරන්නේ කොහොමද කියන එක නම් හරිම අඩුවෙන් තමා අහන්න හම්බෙන්නේ.
ඉතින් මේ Tips කියවලා බලන්න Sex කරන වෙලාවට තමන්ගේ Husband ව හරි Bf ව හරි තෘප්තිමත් කරන්න පුළුවන් දේවල් ටිකක්.
- මේ නිහඬ බව බිඳින්න..
Sex කරන වෙලාවටත් කතා නොකර ඉන්න එපා. ඔයාට පේන දේවල් ගැන කතා කරන්න."ඔයා හරි හෑන්ඩ්සම්, ඔයාගේ එක හරි දිගයි, ඔයාගේ එකෙන් කරද්දී මට හරි සනීපයි, මම ඔයාට ගොඩක් ආදරෙයි, ඔයා මගේ පණ, ඔයා එක්ක ඉද්දි මට හරි සතුටුයි"
ඔය වගේ දේවල් එයාට කියන්න. හැබැයි නැති ගුණ වයලා එයාව බොරුවට මුරුංගා ඇත්තේ තියන්න එපා. ඔයාගේ හිතට අවංකව දැනෙන දේ විතරක් කියන්න. ප්‍රැක්ටිකල් උදාහරණයක් ඕන නම් අර කාලෙකට කලින් සනත් ගේ ලීක් උන වීඩියෝ එක අහලා බලන්න.
තව ඔයාට එයාව ඉස්සෙල්ලම හම්බුණ දවස, ඔයාලා දෙන්නා ගොඩක් සතුටින් හිටිය දවසක් වගේ දේවල් ගැන සැරින් සැරේ කතා කරන්න. සමහර විට ඔයාට හිතෙයි හැමදාම ඕවා කියෝගෙන යද්දී එයාට එපා වෙයිද දන්නේ නෑ කියලා. ඒත් ඔය වගේ දේවල් එහෙම ලේසියෙන් එපා වෙන දේවල් නෙමේ.
ඒක හරියට "ඔයා අද ලස්සනයි" කියලා එයා කොච්චර කිව්වත් ඔයාට ඇති වෙන්නේ නෑනේ. අන්න ඒ වගේ තමා. කොච්චර ඇහුණත් මදි.
- මැණිකේ ඔබේ සිනාවේ..
ඒ වගේම Sex කරන වෙලාවටත් එයාට ඒ හිනාව දාන්න. එතකොට එයා දන්නවා එයා කරන දේ ඔයා ගොඩක් රසවිඳිනවා කියලා. ඒ වගේම එයත් ඒකෙන් සතුටක් ලබනවා.
- කෝ-කිස් අවුරුදු..
අනිත් දේ තමා ලිප් කිස් කියන්නේ පිරිමින්ව ක්ෂණික හැඟීම් අවුස්සන දෙයක්. සැකයි නම් ටිකක් වෙලා ලිප් කිස් කර කර ඉඳලා අත දාලා අල්ලලා බලන්නකෝ හා නැද්ද කියලා.
- තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ..
ඇඳේ නිදාගෙන ඉන්න වෙලාවට බදා ගන්නවා නම් පිරිමි කෙනාගේ ඇඟ උඩින් කකුළක් දාලා එයාගේ ඉණෙන් පහළ ටික කකුළෙන් වෙළා ගන්න. අත් දෙකෙන් ඉණෙන් උඩ ටික තදින් බදාගෙන ඉන්න. ටිකක් තදා කරලා බදා ගත්තා කියලා අවුලක් නෑ. පිරිමි ඒකට ආසයි.
තව දෙයක් තමා පිරිමි කෙනාගේ මූණ ඔයාගේ පියයුරු වල තියලා එයාගේ ඔළුව තද කරලා බදා ගන්න. එතකොට එයාගේ ඔළුව ඔයාගේ පියයුරු වලට එබිලා තියෙන්නේ. ඒකටත් පිරිමි ගොඩක් ආසයි.
- උරහිස ට මගේ ඇලවී ඉන්න..
මේකත් ඇඳේ ඉද්දීම කරන්න ඕනා කියලා දෙයක් නෑ. එයා පුටුවක ඉඳගෙන නිකන් ඉන්න වෙලාවක වගේ ඔයාට පුළුවන් එයා ගාවට ගිහින් එයාගේ උරහින් මසාජ් කරන්න. උරහිස් මසාජ් කරන ගමන් ඔයාගේ පිය.යුරු සහ ඇඟ එයාගේ ඇඟේ හිමීට වද්දන්න අමතක කරන්නත් එපා. වැඩේට සෙට් වෙන්න එන්න කියලා ඔයා එයාට නොකියා කියනවා වගේ ඒක එයාට දැනෙයි.
- හීනයක් දිගේ ඔබ ආවා.. ආදරෙන් මගේ හිස අත ගෑවා..
ඉස්සෙල්ලම හිසකෙස් අස්සට ඇඟිලි දාලා මසාජ් කරන්න. ඒ කරද්දී ඔළුව තද කරන්නේ නැතුව, හිමීට, සැහැල්ලුවෙන් කරන්න.
ඊට පස්සේ බෙල්ල පිටිපස්සෙන් ඇඟිලි තියලා හිමීට මිරිකන්න. ඊට පස්සේ ආයේ ඇඟිලි ඔළුවේ උඩට අරන් ගිහින් මසාජ් කරන්න. ඔහොම මසාජ් කරද්දී එයාගේ මුණට එබිලා බැලුවොත් පෙනෙයි එයා ඇස් එහෙම පියාගෙන ඔයාගේ මසාජ් එක රස විඳින හැටි.
- සුසුමට කන් දී අහන්න..
තව කරන්න පුළුවන් දෙයක් තමා ඔයා ඔහොම කිස් කරන වෙලාවට හුස්ම කටින් ගන්න. ඒ වාතය කටේ ටික වෙලාවක් තියාගෙන එයාගේ කණට හිමීට පිඹින්න. ඒ කියන්නේ ඔයාගේ කට ඇතුළේ තියෙන උණුසුම් වාතය එයාගේ කනේ සහ බෙල්ලේ වදින විදියට පිට කරන්න.
ආ තව... ඔයාගේ දිව එයාගේ කන් සිදුර ඇතුළට දාලා සිදුර වටේ දිවේ කෙළවර කරකවන්න. ඒකෙන් එයාව නිකන් හිරි වැටිලා යනවා වගේ හැඟීමක් දැනෙයි.
- සිප ගන්නට ඇයි තහනම් මා පැතූ මල..
එයාගේ තන පුඩු වටේ දිවෙන් ස්පර්ශ කරන්න. ඊට පස්සේ එයා ඔයාගේ කරනවා වගේ එයාගේ තනපුඩුත් උරන්න, එහෙම කලාමත් පිරිමි අයගේ හැඟීම් ක්ෂණිකව ඇවිස්සිලා එනවා. මේ වැඩේ ඔයාට හරියටම කරන්න පුළුවන් නම් එයා ඔයාගේ පියයුරු උරද්දී දැනෙන සතුට වගේම සතුටක් එයාටත් දැනෙන්න ගන්නවා.
- ඔබ හින්ද බෑ මට මේ තරම් ඉවසන්න..
මේකෙදි ඔයා එයාගේ එක අල්ලගෙන එක පාර තද කරන්න යන්න එපා. ඉස්සෙල්ලා එයා ඇඳන් ඉන්න ඇඳුම උඩින් හිමිට පුරුෂ ලිංගය අහු වෙන විදියට හිමීට අතගාන්න. ඊට පස්සේ ටික ටික වේගේ වැඩි කරගෙන යන්න. ඔන්න දැන් එයා ඉවසිල්ලක් නැතුව ඉන්නේ ඔයා ඇතුළට අත දාලා අල්ලනකම්.
හැබැයි එක පාරම ඇතුළට අත දාලා අතගාන්න යන්න එපා. පොඩ්ඩක් ඉවසුම් නැති වෙනකම් ඉන්න. සමහර විට එයාම කියයි දැන් ඇතුළට අත දාන්න කියලා. ඊට පස්සේ ඇතුළට අත දාලා පුරුෂ ලිංගය අතගාන්න.
දැන් වැඩේ ඔහොම යද්දී එයා බලාගෙන ඉන්නේ කොයි වෙලේද ඔයාගේ තොල් පුරුෂ ලිංගයට ලං කරන්නේ කියලා. ටික වෙලාවක් පුරුෂ ලිංගය අතගගා ඉඳලා ඔයාගේ තොල් එයාගේ පුරුෂ ලිංගය ගාවට අරන් යන්න, ඉස්සෙල්ලම එයාගේ යටි බඩ සහ පුරුෂ ලිංගය සිප ගන්න. ඒක සරාගී දේකටත් වඩා එයා ගැන තියෙන ආදරේ ඔයා පෙන්නන දෙයක් විදියට එයාට දැනේවි. එයාගේ පුරුෂ ලිංගය ට ඔයා ආදරේ කරනවා කියල එයාට තේරෙයි.
ඊට පස්සේ පුරුෂ ලිංගය පෙරසම පස්සට කරලා ඔයාගේ කට ඇතුළට දා ගන්න. මේක එක පාරම කරන්න යන්න එපා. ටික ටික ඇතුළට දා ගන්න. ඒත් පුරුෂ ලිංගයේ වැඩියෙන්ම සංවේදී තැන පුරුෂ ලිංගයේ කෙළවර හින්දා එතනට තමා වැඩියෙන් අවදානයක් දෙන්න ඕනා. කෙළවර දාරේ වගේ තියෙනවා කොටසක්, අන්න ඒ කෑල්ල දිවෙන් පිරිමදින්න. ඒක ගොඩක් සංවේදී තැනක්.
ඒ වගේම ඕක කරන ගමන් වෘෂණ කෝෂ අතගාන්නත් අමතක කරන්න එපා. වෘෂණ කෝෂ කියන්නෙත් පිරිමි කෙනෙක්ගේ හැඟීම් අවුස්සන්න පුළුවන් සංවේදී තැනක්, හැබැයි මේක බොහොම පරිස්සමින් හිමීට කරන්න ඕනා, තද කරන්න එහෙම යන්න එපා. තද උනොත් හික් ගෑවෙන්න තරම් වේදනාව උපරිමයි. දැන් වෘෂණ කෝෂත් කිස් කරලා උරන්න ගන්න පුළුවන්, ඒ ගමන්ම වෘෂණ කෝෂ සහ ගුද මාර්ගය අතර මැද්දේ තියෙන කොටසත් ඇඟිලි වලින් අතගාන්න.
වෛද්‍ය විද්‍යානුකූලව බැලුවොත්, මුඛ සංසර්ගය කරන එකේ කිසිම වැරද්දක් නෑ. හැබැයි එකම දේ පුරුෂ ලිංගය පිරිසිදු ව තියා ගන්න එක.
ඒ වගේම තමන්ගේ වයිෆ් හරි Gf හරි ඕක කරන්න අකමැතියි නම් එයාට කරුණු තේරුම් කරලා දෙන්න බලන්න. ඒත් බෑ කියනවා නම් ආයේ බල කරන්න එපා. ආස නැති කෙනා නෑම තමා. නිකන් ඔයාලා දෙන්නා අතරේ රණ්ඩු ඇති කර ගන්න එපා. ඒක අමතක කරලා දාන්න.
ඔය දේවල් ටික ඔහොම කළා නම් ඇතුළට දාලා කරන්නේ නැතුවත් නම් මේ වෙද්දී ඔයාගේ සහකරු ලිංගික හැඟීම් වල උපරිමේටම ඇවිත් ඉඳීවි.
එහෙනම් ඔය Tips පාවිච්චි කරලා බලන්න කොහොමද කියලා. ගැහැණු උනා කියලා, පිරිමි කෙනාගේ ඇඟට යට වෙලා විතරක් ඉන්න එපා. ඔයාට ඕන දේවල් ඉල්ල ගන්න. ඒ වගේම ඔයාගෙන් එයාට ලැබෙන්න ඕන දේවලුත් දෙන්න.
-Copied-