ඔයාට ඉන්නේ මොන වර්ගයේ පෙම්වතියක් ද..?
1. කුළුඳුල් පෙම්වතිය මේ ඔබගේ ප්‍රථම පෙම්වතියයි. ජීවිතයට අමතක නොවන මතක රැසක් හිමිකරදුන් තැනැත්තියකි. කෙසේවෙතත් මැය සමඟ ඇතිවන ප්‍රේම සම්බන්ධතාවය කෙලවී වී යාමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩිය. එහෙමත් එකෙක් දිගටම අල්ලාගෙන සිටීමට සමත් වේ. පසුකාලීන ප්‍රේම සම්බන්ධතාවලදී මැය නිසා කොල්ලාට බොහෝ ප්‍රශ්න කරදර වලට මුහුණ පෑමට සිදුවේ. කෙසේ වෙතත් සුන්දර එකියකි. 2. ලොකුසීන් පෙම්වතිය ඉන්නේ අලි පුකෙංය. කොල්ලා මැයගේ පස්සෙං ගොස් මැයව සෙට් කරගත් නිසා ඔහුටද ගොබ්බා සේ ඉඳීමට සිදුවේ. පෙම්වතා කිසියම් අවස්තාවක ලොකු සීන් එකක් දැමීමට යන විට ' මම නෙමෙයිනෙ, තමුසෙනෙ මගෙ පස්සෙං ඇවිත් යාලු උනේ ' මැයෙන් අසාගැනීමට සිදුවේ. ඉතාමත් කෙටිකාලීන සම්බන්ධතාවක් ඇති පෙම්වතියකි. 3. සන්තාප පෙම්වතිය මැය සමඟ ඉතාමත් ප්‍රවේසමෙන් කටයුතු කල යුතුවේ. සුළු දෙයින් පවා කම්පනය වී දොම්නසට පත්වී කඳුළු සලයි. හාවියන් වැනිය. මුහුනේ හිනාව අල්පය. සියුමැලිය. ශරීරය සීතලය. හිත බොහෝ දුරට තරමක් හොඳය. එතරම් විනෝදකාමී නොවන අතර හුදෙකලාවට පෙම්කරයි. තේරුම් ගැනීමට තරමක් අපහසුය. 4. ලෙඩ පෙම්වතිය ලෙඩ පෙම්වතියන් දෙයාකාරයක් වේ. කොටසක් ඇත්තටමය අනෙකුන් පොයියට ලෙඩය. ඇත්තටම…