
ඇත්තටම මොකද්ද මේක..?
මේ 'S Line' කියන Psychological Drama/Thriller කාණ්ඩයන්ට අයත් අලුත්ම කොරියන් Series එක.
නිකුත් වුණේ පසුගිය ජුලි 11 වනදා. ඔක්කොම Episode 6ක් තියෙනවලු.
Series එකේ Episode 2ක් නිකුත් වෙලා අවසන්.
මේ සීරීස් එකෙ තියනවා අමුතු කණ්ණාඩි 2ක්. ඒක දැගත්තම අපිට ඒ හරහා බලාගන්න පුලුවන් ඉදිරියෙන් දකින් හැම කෙනෙක්ගෙම Sexual Relationships ගාණ Red Lines වලින්.
ඒ කියන්නේ කී දෙනෙක් එක්ක S _ X කරලා තියනවද කියලා.
මේක අපි Social Media වල Meme එකක් විදිහට දැක්කට Series එක ඇතුලෙදි ඒක එහෙම නෙවෙයි කියලා ඔයාලට Series එක බැලුවම තේරෙයි.
Series එකේ 03 වෙනි සහ 04 වෙනි Episode 2 ජුලි 18ත්, අන්තිම Episode 2 ජුලි 25 වෙනිදටත් නිකුත් වෙනවා.
ඉතින් අන්න ඒ TV Series එකෙන් ආපු Story එක තමා අද වෙනකොට Meme හදලා Share වෙන්නේ.