ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පසුගිය දා මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්වුණා.

පෙර වසරවල මෙන්ම මෙවරත් නළු නිළියන්, මෝස්තර නිරූපන ශිල්පීන් හා නිරූපිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම සාදය වර්ණවත් කිරීමට පැමිණ සිටියා.

Previous Post Next Post