"මට ආස හිතුනා Sexy Shoot එකක් කරන්න. මං ඒක කරේ මගේ Figure එක මාකට් කරන්න නෙමෙයි" තරින්දි ප්‍රනාන්දු

බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වුණු තරින්දිගේ සරාගී Photoshoot එක ගැන හිරු Copy Chat හි දී තරින්දි කිවූ දේ..

"මට ආස හිතුනා මගේ Figure එක wet look එකෙන් සරාගී විදිහට ෂූට් එකක් කරන්න. චරිතාංග රංගන ශිල්පිනියක් විදිහට මගේ නොදැකපු පැත්තක් ප්‍රේක්ෂකයන්ට පෙන්නන්න තමා මට ඕනේ වුණේ. මං ඒක කරේ මගේ figure එක මාකට් කරන්නවත්, ජනප්‍රිය වෙන්නවත් හිතාගෙන නෙමෙයි."


Previous Post Next Post

نموذج الاتصال